වරද පිලිගත් රමිත්ට දඩ ගසයි

361
0

නොසැලකිලිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල තමාට එරෙහිව එල්ල වූ චෝදනා පහටම වැරදිකරු බව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ අධිකරණය ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රයද මුදා හැරීමට කටයුතු කලා.

Comments

comments

SHARE