තිලිනිට සහ නාලකට මංගල සීනු

342
0

ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන තිලිනි ජයසිංහ සහ ශ්‍රී ලංකා ජාතික රග්බි කන්ඩායමේ හිටපු නායකයෙකුවන නාලක වීරක්කොඩි යුග දිවියට එලබීමට නියමිතව තිබෙනවා.

වසර පහක පමන ප්‍රේම සබදතාවයකින් පසු ඔවුන් දෙදෙනා ලබන නොවැම්බර් මාසයේදී අති නත ගැනීමට නියමිතයි.

ක්‍රීඩාවෙන් දිග් විජය කල තිලිනිට සහ නාලකට නව ජීවිතය ජය ගන්නට srilankasports වෙතින් සුබ පැතුම්.

විවාහයට පෙර ඔවුන් දෙදෙනා විසින් ලබා ගත් චායාරූප කිහිපයක් පහතින්.

unnamed-1 unnamed-2 unnamed-4 unnamed-5 unnamed-6

Comments

comments

SHARE