ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

7514
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ සිය දෙවන තරගයට සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් දැවැන්ත ජයක් ලැබුවා.

ඒ සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමින්.

තරගය පුරාවට එකදු ලකුණක් හෝ ලබාගන්නට සිංගප්පුරු ක්‍රීඩකයින්ට හැකිවුණේ නැහැ.

ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඒ ගෝල දිනුම් 8ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින්.

Comments

comments

SHARE