කොදෙව්වෝ සටන අත් නොහරති

980
0

පාකිස්තානය සමග ඩුබායි හීදී පැවැත්වෙන පලමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවනවිට සිය පලමු ඉනිම සදහා කඩුලු 6ක් දැවී ලකුනු 315ක් ලබාගෙන සිටියා.

ඒ පාකිස්තානය සිය පලමු ඉනිමට කඩුලු 3ක් දැවී රැස්කල ලකුනු 579ට පිලිතුරු ලෙසයි.

කොදෙව්වන් වෙනුවෙන් ලකුනු ලබා ගැනීමේදී ඩැරීන් බ්‍රාවෝ ලකුනු 87යි.
මාලන් සැමුවෙල්ස් ලකුනු 76යි.

පන්දු යැවීමේදී යසීර් ශා සහ වහාබ් රියාස් කඩුලු දෙක බැගින් ඩවා ගත්තා.

කොදෙව්වන් පාකිස්තානු පලමු ඉනිමට වඩා තවත් ලකුනු 264ක් පසු පසින් සිටිනවා.

SHARE