ක්‍රීඩකයින් 17 දෙනෙකු ගිවිසුමට අත්සන් තබයි

15296
0

දිනෙන් දින බාලගිරි දෝෂයට හසුව  තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික තරග ගිවිසුමට අත්සන් තබන්නට ක්‍රීඩකයින් 17 දෙනෙකු අද පස්වරුවේ පියවර ගත්තා.

එම ක්‍රීඩකයින් පහතින්

ඇන්ජෙලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

රංගන හේරත්

දිමුත් කරුණාරත්න

කුසල් ජනිත්

සුරංග ලක්මාල්

ලහිරු තිරිමාන්න

ඩිල්රුවන් පෙරේරා

කුසල් මෙන්ඩිස්

මිලින්ද සිරිවර්දන

නුවන් ප්‍රදීප්

කෞෂාල් සිල්වා

ධනංජය ද සිල්වා

දුෂ්මන්ත් චමීර

ධනුෂ්ක ගුණතිලක

ජෙෆ්රි වැන්ඩර්සේ

ලක්ෂාන් සඳකැන්

SHARE