ශ්‍රී ලංකා ඒ එක්දින සුක්කානම මිලින්දට

1633
0

බටහිර ඉන්දීය කොදෙව් ඒ ක්‍රිකට් කණ්ඩායම  සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් සංචිතයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනට හිමිව තිබෙනවා.

මෙම සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 15ක්

ධනුෂ්ක ගුණතිලක , සදුන් වීරක්කොඩි ,මිනෝද් භානුක , චරිත් අසලංක , ෂෙහාන් ජයසුරිය , දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු , කේෂාන් විජේරත්න , කසුන් රාජිත , අමිල අපොන්සු , ලහිරු මලින්ත , සම්මු අෂාන් , අනුක් ප්‍රනාන්දු , අලංකාර අසංක.

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඒ ක්‍රිකට් කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලබන 24වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE