මැතිව්ස් වෙනුවට තරංග

1707
0

වමත් ආරම්භක පිතිකරු උපුල් තරංග සිම්බාබ්වේ සමග පැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා කැදවා තිබෙනවා

ඒ ආබාධයකට ලක්ව සිටින නායක ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවටයි.

තරංග ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුවයි

Comments

comments

SHARE