ක්‍රීඩකයින්ට අසාධාරනකම් කරන්න එපා – ඇන්ජෙලෝ මැතිව්ස්

9575
0

වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පසුගිය දිනවල මෙරට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්දයෙන් තමන් කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී

Comments

comments

SHARE