ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හේමන්තට භාරදෙයි

280
0
SYLHET, BANGLADESH - MARCH 30: Shashikala Siriwardena captain of Sri Lanka celebrates the wicket of Charlotte Edwards of England during the ICC Women's World Twenty20 Match between England Women and Sri Lanka Women played at Sylhet International Cricket Stadium on March 30, 2014 in Sylhet, Bangladesh. (Photo by Pal Pillai-IDI/IDI via Getty Images)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ හේමන්ත දේවප්‍රිය පුහුණුකරුවෙකු ලෙස වසර 15ක අත්දැකීම් ඇති අයෙකු බවයි.

ඕෂධී වීරසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

unnamed

Comments

comments

SHARE