තරංගට එක්දින නායකත්වය ලබා දීමේ සූදානමක්

21850
0

මේ දිනවල සිම්බාබ්වේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ට ක්‍රීඩකයින් රැසක් නැහැ.

කණ්ඩායමේ නායකයා මෙන්ම උප නායකයාද ආබාධයන්ට ලක් වෙලා.

මේ නිසා සිම්බාබ්වේ සහ කොදෙව් කණ්ඩායම් සමග පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට පිරිනමන්නට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙනවා.

රංගන හේරත් එක්දින සහ T20 තරග වලින් සමුගෙන ඇති නිසා සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගාවලියෙන් පසු යලි මෙරටට පැමිණීමට නියමිතයි.

තරංග රංගනගෙන් පසු කණ්ඩායමේ සිටින ජේෂ්ටතම ක්‍රීඩකයාද වනවා.

Comments

comments

SHARE