පලමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදි

114
0

ආසියානු පාපන්දු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ සිය පලමු තරගයට සහභාගීවුනු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුනා.

ඒ ලාඕසය හමුවේයි.

මෙම තරගය ලාඕසය ජය ගත්තේ ගෝල 2-1ක් ලෙසින්.

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ බී කාණ්ඩයෙන්

Comments

comments

SHARE