ලාංකික ජවන හා පිටිය ජාතික ශූරතාවලිය හෙට සිට

120
0

ලාංකික ජවන හා පිටිය ක්‍රීඩා සමජය මගින් 54 වැනි වරටත් සංවිධානය කරන මලල ක්‍රීඩා ජාතික ශූරතාව හෙට (5දා) සහ අනිද්දා (6දා) දියගම මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අදාළ තරගාවලියේ සෑම වයස්‌ කාණ්‌ඩයකින්ම දක්‌ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තේරීමට නියමිත අතර වයස අවු. 11 න් 12න් හා 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක්‌ කුසලතා සහතික පිරිනැමීමට නියමිතය.

Comments

comments

SHARE