ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කළු පටි පළදියි

1420
0
ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හෙට කළු පටි පැළදීමට සුදානම් වනවා.
ඔවුන් මෙසේ කළු පටි පැළදීමට තීරණය කර ඇත්තේ හෙට සිම්බාබ්වේ ක්‍රිකට්  ආරම්භවන  දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී.
දැයෙන් සමුගත් පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව මහතාට උපහාර පිණිස මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසන්නේ.

Comments

comments

SHARE