සමස්ත ලංකා පාපන්දු ශුරතාව මරදාන සහිරා විදුහලට

85
0
සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 19න් පහල පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගන්නට මරදාන සහිරා විද්‍යාලය සමත් වුනා.
ඒ අවසන් තරගයේදී යාපනය පැට්‍රික් විද්‍යාලය පරාජය කරමින්. යාපනය දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය සහිරා ක්‍රීඩකයින් ජය ගත්තේ ගෝල 3 – 0ක් ලෙසින්.
සෆ්රාන් සතාර් වාර්තා කල ගෝලය නිසා පළමු අර්ධය ගෝල 1 – 0ක් ලෙස පෙරමුණ ගන්නට සහිරා ක්‍රීඩකයින්ට හැකි වුනා. දෙවන අර්ධයේදී සිය ප්‍රතිවාදීන්ට කිසිදු බුරුලක් ලබා නොදුන් සහිරා ක්‍රීඩකයින් එම අර්ධයේදී තවත් ගෝල දෙකක් වාර්තා කළා. එම ගෝල දෙකම ලබා ගත්තේ මොහොමඩ් ශාහිල්

Comments

comments

SHARE