ගහකොළ සමාගමට එරෙහිව නඩු දානවා – ක්‍රීඩා ඇමති දයාසිරි

404
0

සුගතදාස ධාවන පථය එලීම හරහා රටට අහිමිවී ගිය මුදල යලි ගහකොළ සමාගමෙන් අයකරගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති උත්සවයකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය වරයා පෙන්වා දුන්නේ මෙවර සුගතදාස ධාවන පථය එළිම සදහා ටෙන්ඩරය ලබා දීමේදී සිදුව ඇතයි කියන චෝදනා ප්‍රතිෂේප කරන බවයි.

Comments

comments

SHARE