ලොක්කට බැනපු බ්‍රාවෝ ගෙදර යවයි

1222
0
West Indies cricketer Darren Bravo looks on during the third day of the three-day practice match between the West Indies and Sri Lankan President's XI team at The Sinhalese Sports Club (SSC) Ground in Colombo on October 11, 2015, West Indies are due to play two Tests, three one-day internationals and two Twenty20 matches before leaving Sri Lanka on November 13. AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති ඬේව් කැමරන් හට බැණවදිමින් ට්විටර් සමාජ ජාලය තුළ පළකර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් සිම්බාබ්වේදිහී පැවැත්වෙන තුන්කොන් තරගාවලියෙන් ඉවත්වී තම මව්රට බලායෑමට ඩැරන් බ්‍රාවෝට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම්කර තිබූ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඩැරන් බ්‍රාවෝ ඉවත්කර ඒ වෙනුවට ජේසන් මොහොමඞ් නම්කර ඇත.

බ්‍රාවෝගේ මෙම බැණවැදීමට හේතුවී ඇත්තේ ක්‍රීඩකයින්ට ලබාදෙන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදීමේදී ඩැරන් බ්‍රාවෝ හට ‘සී’ ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Comments

comments

SHARE