නාවිකයෝ දෙවන ජයත් ලබයි

114
0

සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායමට එරෙහිව වැලිසර නාවික හමුදා කී‍්‍රඩාංගණයේදී  පැවැති අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තරගයකින් ලකුණු 21-13 ක ජයක් ලැබීමට නාවික හමුදාව සමත් විය.

නාවික හමුදා කී‍්‍රඩකයෝ ගෝල 3 කින් ලකුණු රැස්කළ අතර සී. ආර්. සහ එෆ්. සී. කී‍්‍රඩකයෝ ගෝලයකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත්හ.

Comments

comments

SHARE