ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වය යලි වෙනස් වෙයි

269
0
CANBERRA, AUSTRALIA - MARCH 07: The Sri Lankan team stand for a minute of silence for lives lost in the shooting in Lahore, India, before the ICC Women's World Cup 2009 round one group stage match between England and Sri Lanka at Manuka Oval on March 7, 2009 in Canberra, Australia. (Photo by Mark Nolan/Getty Images)

තවමත් 21 වැනි වියේ පසුවන හසිනි පෙරේරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට  නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කොට තිබෙනවා

ඒ, නොවැම්බර් 24 දා සිට දෙසැම්බර් 05 දා තෙක් තායිලන්තයේ දී පැවැත්වෙන හයවැනි ආසියානු කුසලාන කාන්තා එක්දින තරගාවලිය මෙහෙය වීම සඳහායි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය පහත පරිදිය,

හසිනි පෙරේරා (නායිකා) ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), චමරි අතපත්තු, ශ්‍රීපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, ඩිලාන් මනෝදරා, නිලක්ෂි සිල්වා, නිපුණි හන්සිකා, ඉනෝකා රණවීර, ඔසාධි රණසිංහ, ඒෂානි ලොකුසූරිය, යශෝධා මෙන්ඩිස්, හංසිමා කරුණාරත්න, අමා කාංචනා උදේශිකා ප්‍රබෝධිනී

Comments

comments

SHARE