සීට් බෙල්ට් නොදා ගිය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට දඩ

253
0

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට තස්මේනියා පොලිසිය දඩ ගසා තිබෙනවා.

ඒ ෂේන් වෝන්, මයිකල් ස්ලේටර් සහ කෙවින් පීටර්සන් යන ක්‍රීඩකයන්ටයි.

තස්මේනියාවේදී මෝටර් රථයකින් මොවුන් ගමන් කරමින් සිටියදී කළ ප්‍රකාශයක් වීඩියෝ පටයක් ලෙස අන්තර්ජාලයට මුදා හැරි අතර එම වීඩියෝවේ දර්ශනය වී තිබුණේ ඔවුන් ආසන පටි නොපැළඳ සිටින ආකාරයයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ තස්මේනියා පොලිසිය ආසන පටි නොපැළඳීම හේතුවෙන් එක් අයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 300 බැගින් දඩයක් පනවා තිබෙනවා.

Comments

comments

SHARE