කොදෙව්වන් එක ලකුණකින් පැරදුන හැටි

11139
0

ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති එක්දින තරගයේදී ලකුණු 331ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් ඉනිම ලකුණු 329කට සීමා වුනා.

අවසන් පන්දුව තෙක් උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ එක් ලකුණකින්.

 

කොදෙව් ඉනිමේ සුවිශේෂී අවස්ථා පහතින්

Comments

comments

SHARE