හෙන්රි පේද්‍රිස් අයිතිය ඉසිපතනයට

181
0

කොලඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ අයිතිය කොලඹ ඉසිපතන විද්‍යාලයට ලබා දෙන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පියවර ගත්තා.

ක්‍රීඩාංගණයේ අයිතිය එම විද්‍යාලයට නිල වශයෙන් ලබා දීම සිදු කෙරුනේ අරලියාගහ මන්දිරයේ පැවති උත්සවයකදී.

මීට පෙර හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ අයිතිය හිමිව තිබුනේ කොලඹ මහ නගර සභාවටයි.

කෙසේ වුවත් පාසල් රග්බි පිටියේ දැවැන්තයකු වන ඉසිපතනයට ක්‍රීඩා පිටියක අඩුව කලක පටන් පැවතියා.

ඒ අනුව එම අඩුව පුරවාලමින් හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතනයට ලබා දෙන්නට අග්‍රාමාත්‍යවරයා කටයුතු කලා.

unnamed-5

Comments

comments

SHARE