ශ්‍රී ලංකා පිතිකරුවන් කොදෙව්වන්ට රිදෙන්න බැට දුන් හැටි

682
0

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ඊයේ පැවති එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 330ක් රැස් කළා.

එය ඉතිහාසයට එක්වන්නේ එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්වන්ට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ සුවිශේෂී අවස්ථා පහතින්.

SHARE