යුවරාජ් සිං ඉන්දීය පාර්ලිමේන්තුවට

483
0

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ඉයේ ඉන්දීය පාර්ලිමේන්තවට පැමිණියා.

ඔහු මෙසේ හදිසියේ ඉන්දීය පාර්ලිමේන්තවට පැමින ඇත්තේ සිය විවාහ උත්සවයේ ආරාධනා පත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලබා දීම සදහායි.

ඉන්දීය ක්‍රිකට් කාණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ලබන බ්‍රහස්පතින්දා යුග දිවියට එලබීමට නියමිතයි.

ඒ බ්‍රිතාන්‍ය සහ ඉන්දීය සම්භවයක් ඇති මෝස්තර නිරූපණ ශිල්පිණියක වන හසෙල් කේච් සමගින්.

යුවරාජ්ගේ විවාහ මංගල උත්සවය සදහා ක්‍රිකට් ක්‍රීඩකයින් , නළු නිලියන් , දේශපාලනඥයින් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි.

unnamed

SHARE