දළදා වදින්න ආපු තිලංග මුරලිට දෙහි කපයි

98
0

වොන් – මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය හෙට පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුදෙනාම පාහේ ඊයේ පස්වරුවේ මහනුවර දළදා මාලිගාව වෙත පැමිණියා.

දළදා සමිඳුන් වැඳ  පුදා  අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ අදහස් පලකලා

Comments

comments

SHARE