තිලංගට, මුරලිගෙන් අතුල් පරහක්…

1583
0

පදනමක් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා තමන්ට එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණු උපදේශක ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් පවසනවා.

මුත්තයියා මුරලිදරන් අභියෝග කරන්නේ වත්මන් ක්‍රිකට් සභාපතිවරයා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදුකර ඇති දෙයක් ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

අද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

Comments

comments

SHARE