වැස්ස අස්සේ පිටියට ආ අමුත්තා

3137
0

 

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ ආරම්භවූ පළමු  ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් තේ පානයෙන් පසු නැවත ආරම්භ කිරීමට හැකිවුණේ නැහැ. වර්ෂාව අතරේ විදේශිකයෙක්‌ නිරුවතින් ක්‍රීඩාංගනයට කඩා වැදුනා. එම අවස්ථාව ඡායාරූප ශිල්පී ලක්රුවන් වන්නිආරච්චිගේ කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්.

pic 02 copy pic 01 copy

Comments

comments

SHARE