චම්පක යද්දී චමින්ද එයි..

88
0

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන පුහුණුකරු චම්පක රාමනායක මහතා පසු ගිය දා ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා පත් කොට ඇත.

රාමනායක මහතා පුද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉවත් ව ඇති අතර ඉදිරියේ දී පැවැත් වීමට නියමිත ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය භාර පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තහවුරු කරයි.

SHARE