නව තාවකාලික පිතිකරණ පුහුණුකරු හෂාන්.

93
0

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. අදින් (26) ඇරඹෙන ඉන්දියානු තරඟාවලිය ඉලක්ක කර මෙම පත්කිරීම සිදුකොට ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

තිලකරත්න මහතා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වේ.

SHARE