බෝල්ට් වෙනත් ක්‍රීඩාවකින් නැවත පිටියට

127
0

ලොව මෙතෙක් බිහි වූ සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් සිය සුපුරුදු ක්‍රීඩාවෙන් බැහැරව වෙනස් ක්‍රීඩාවකින් යළි පිටියට පැමිණීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙලෙස බෝල්ට් නැවත පිටියේ දැක ගත හැකි වන්නේ පාපන්දු ක්‍රීඩා තරඟයකිනි. ලොව සුපිරි පාපන්දු කණ්ඩායමක් වන Manchester United කණ්ඩායම සමඟ බෝල්ට් මෙලෙස ගිවිසුමකට අත්සන් තබා ඇති බවට එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වනවා.

අදාල තරඟය පැවැත්වෙන්නේ Manchester United සහ Barcelona කණ්ඩායම් අතරයි. තරඟය එංගලන්තයේ Old Trafford ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

SHARE