ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතර තුර ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ ප්‍රහාරාත්මක පිතිකරු ශිකර් ධවාන් හා ඉන්දියානු පිළේ හිටපු නායක සුපිරි ක්‍රීඩක සුනිල් ගවස්කාර් යන මහත්වරුන්  පසුගිය 26 වන සෙනසුරාදා මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගන්නා ලදී.

එහි දී ඔවුන් මහනුවර දළදා මාලිගාවේ කෞතුකාගාරය හා අවට සිරි නරඹන ලදී.

එහි ඡායාරූප පහත වේ,

SHARE