නිරුවත් රංගනයට සතියක් හිරේට

88
0

ඔස්ට්‍රේලියා – ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වර්ෂාවට තරගය නතර කර තිබූ අවස්ථාවේ  නිරුවතින් ක්‍රීඩාංගණයට කඩා වැදුණු විදේශිකයාට සතියක සිර දඩුවමක් පනවන්නට මහනුවර මහේස්ත්‍රාත් දෙක අධිකරණය ඊයේ පියවර ගත්තා.

ඊරට අමතරව ඔහුට  රුපියල් 3000 ක දඩයක් ද නියම කළා.

අදාළ සිදුවීමෙන් පසු මෙම විදේශිකයාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ බලගොල්ල පොලිසිය විසින්.

Comments

comments

SHARE