මුරලිට අයි . සී . සී ඉහලම සම්මානය

274
0

ලොව බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නෙක් වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුලරිදරන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන ඉහලම ගෞරව සම්මානය වන  “ICC Cricket Hall of Fame” සම්මානයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු වතාව මෙයයි.

මුරලි ක්‍රීඩාවෙන් සමුගත්තේ ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුළු ලෝක වාර්තාවේ හිමිකරුවා වෙමින්.

වසර 19ක් පුරා ක්‍රිකට් පිටිය දික් විජය කල මුත්තයියා මුරලිදරන් 2011 වසරේදී ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

Comments

comments

SHARE