බෙන් ස්ටෝක්ට පාදයේ අබාධයක්

39
0

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ට පකිස්ථානය සමග පැවැත්වෙන 3වන ටෙස්ට් තරගය අහිමිවී තිබෙනවා.

ඒ ඔහුගේ දකුණු පදයේ කලවා ප්‍රදේශය අබාධයකට ලක්වීම හේතුවෙන්.

පකිස්ථානය සමග දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී බෙන් ස්ටොක් මෙසේ අබාධයකට ලක්වුණා.

ස්ටොක් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 25කට සහභාගිවී ලකුණු 1429ක් රැස්කරගෙන ඇතිඅතර බිදහෙලා ඇති කඩුලු  සංක්‍යාව 60ක්.

Comments

comments

SHARE