පන්දු රකින හැටි උගන්වන්න පොතාස් කැදවයි

98
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ නික් පොතාස් පත්කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 3කට සහ පළමුපෙළ තරග 218කට ක්‍රීඩා කර තිබෙන පොතාස් එහිදී පළමුපෙළ ලකුණු 11 338ක් රැස්කරගෙන තිබෙනවා.

එහිදී ඔහු ලබාගෙන ඇති උඩපන්දු සංක්‍යාව  614ක්.

ඔහු මේ වනවිට එංගලන්ත ලෙස්ටෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

පොතාස් ලබන මස 8වනදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති.

Comments

comments

SHARE