බෝල්ට් බ්‍රසීලයට පැමිණෙයි.

117
0

ලොව වේගවත්ම මලල ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝ නුවරට පැමිණියා.

04

ඒ රියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවීම සදහා.

ඉතා සැහැල්ලුවෙන් ගුවන් තොටුපොල වෙත පැමිණි බෝල්ට්ට එම අවස්ථාවේ එහි රැදීසිටි ක්‍රීඩා ලෝලීන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමිවුණා.

බෝල්ට් මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදී 100m , 200m සහ 100m x 4 ඉසව් වලට සහභාගිවීමට නියමිතයි.

032008 වසරේ චීනයේ බිජිං නුවර සහ 2012 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙල හිදී බෝල්ට් මෙම ඉසව් තුනෙන්ම රන් පදක්කම් දිනාගත්තා.

මෙවර රියෝ ඔලිම්පික් උළෙල ලබන මස 5වනදා අරම්භවීමට නියමිතයි.

01(1)

Comments

comments

SHARE