නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්

74
0
New Zealand's batsman Henry Nicholls in action during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe atthe Queens Sports Club, in Bulawayo on July 29 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

බුලවයෝ හිදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 329ක් ලබාගෙන සිටියා.

නවසීලන්තය වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී ටොම් ලේතම් අගනා ලකුණු 105ක් රැස්කලා.

ඔහු ඊයේ දිනයේදී වාර්තා කලේ සිය සිව්වන ටෙස්ට් ශතකයයි.

New Zealand's batsman Tom Latham celebrates a century during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at the Queens Sports Club, in Bulawayo on July 29, 2016. / AFP / Jekesai Njikizana        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand’s batsman Tom Latham celebrates a century during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at the Queens Sports Club, in Bulawayo on July 29, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

පන්දු 209කින් වර්තාවුනු ලේතම්ගේ ශතකයට හතරේ පහර 12ක් ඇතුලත්වුනා.

නායක කේන් විලියම්සන් අවාසනාවන්ත ලෙස ලකුණු 91කට දැවී ගියා.

ලේතම් සහ විලියම්සන් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 156ක් එක්කලා.

රොස් ටේලර් ලකුණු 45කින් සහ මාටින් ගප්ටිල් ලකුණු 40කින් නවසිලන්ත පළමු ඉනිම සවිමත්කලා.

පන්දු යැවීමේදී චිනුයා , ටිරිපානෝ , ක්‍රේමර් , චිබාබා සහ මැසකැඩ්සා කඩුලු එක කඩුල්ල  බැගින් බිදහෙලුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්

New Zealand batsmen Tom Latham (L) and captain Kane Williamson (R) run between the wickets during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club, in Bulawayo on July 29, 2016. / AFP / Jekesai Njikizana        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand batsmen Tom Latham (L) and captain Kane Williamson (R) run between the wickets during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club, in Bulawayo on July 29, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

සිම්බාබ්වේ කණ්ඩායම සියපලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 164ක් රැස් කලා.

ඒ අනුව නවසීලන්තය සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 172ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 5ක් අතැතිවයි.

 

05

Zimbabwe's players celebrate a wicket during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at the Queens Sports Club, in Bulawayo on July 29, 2016. / AFP / Jekesai Njikizana        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
Zimbabwe’s players celebrate a wicket during the second day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at the Queens Sports Club, in Bulawayo on July 29, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

Comments

comments

SHARE