ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් අර්ධ අවසන් පුර්ව වටයට

117
0
File Photo

ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය අදයි.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කරමින්.

මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජයගත්තේ ලකුණු 45 ට 05ක් ලෙස.

අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ සත්කාරක මලයාසියානු කණ්ඩායමයි.

01 02 03 04 05

Comments

comments

SHARE