Home Cricket අපේ පොඩ්ඩන්ගේ සුපිරි 6යේ පළමු අභියෝගය අද

අපේ පොඩ්ඩන්ගේ සුපිරි 6යේ පළමු අභියෝගය අද

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව් තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමඟයි.

ශ්‍රී ලංකා තරගයට අමතරව අද තවත් තරග දෙකක් ද ක්‍රියාත්මක වනවා.

අද පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන මස 2 වනදා දකුණු අප්‍රිකාව සමඟ ද තරග වැදිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here