සිම්බාබ්වේ සමග පළමු ටෙස්ට් තරගයේ පාලනය නවසීලන්තයට

73
0
Zimbabwe's batsman Sikanda Raza Butt (L) hits the ball past New Zealand's Henry Nicholls during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club in Bulawayo on July 30, 2016. / AFP PHOTO / Jekesai Njikizana

සිම්බාබ්වේ කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ සිවව්න දිනය අයයි.

ඊයේ තුන්වන දිනයට තරගය නතර කරනවිට දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලබාගෙන ඉතා අසීරු අඩියක පසුවුණා,

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 576ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කලා.

ඊයේ දිනයේදී රෝස් ටේලර් සහ බී.ජේ.වොට්ලින් ශතක වාර්තා කරන්නට සමත් වුනා.

නවසීලන්තය දෙවන ඉනිම අත්හිටුවනවිට ටේලර් නොදැවී ලකුණු 173ක් ලබාගෙන සිටියා.

සිය 14වන ටෙස්ට් ශතකයට ඔහු හතරේ පහර 19ක් ඇතුලත් කලා.

ඊට අමතරව වොට්ලින් සිය 6වන ටෙස්ට් ශතකය ලෙසින් අගනා ලකුණු 107ක් රැස් කලා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කලේ ලකුණු 412ක් පසුපසින් සිටිමින්.

ඊයේ දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කට රැස් කල ලකුණු 121න්  ලකුණු 86ක්ම රස්කලේ ක්‍රෙග් අර්වින් සහ සිකන්දර් රාසා.

අර්වින් නොදැවී ලකුණු 49ක් ලබාගෙන සිටින අතර රාසා ලකුණු 37ක් රස්කලා.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 33කට කඩුලු 3ක් බින්දහෙලුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 164ක් රැස් කලා.

ඒ අනුව ඔවුන් නවසිලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 291ක් පසුපසින් සිටිනවා.

Zimbabwe's bowler Michael Chinouya (C) celebrates a wicket during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe on July 30 2016 at the Queens Sports Club, in Bulawayo. / AFP PHOTO / Jekesai Njikizana
Zimbabwe’s bowler Michael Chinouya (C) celebrates a wicket during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe on July 30 2016 at the Queens Sports Club, in Bulawayo. / AFP PHOTO / Jekesai Njikizana
New Zealand's batsman Ross Taylor raises his bat in celebration of his century during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe on July 30 2016 at the Queens Sports Club, in Bulawayo. / AFP PHOTO / Jekesai Njikizana
New Zealand’s batsman Ross Taylor raises his bat in celebration of his century during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe on July 30 2016 at the Queens Sports Club, in Bulawayo. / AFP PHOTO / Jekesai Njikizana
New Zealand's batsman BJ Watling reacts following his century during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club in Bulawayo on July 30, 2016. / AFP PHOTO / Jekesai Njikizana
New Zealand’s batsman BJ Watling reacts following his century during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club in Bulawayo on July 30, 2016. / AFP PHOTO / Jekesai Njikizana

03

Zimbabwe's batsman Sikanda Raza Butt plays a shot during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club in Bulawayo on July 30, 2016. / AFP PHOTO / Jekesai Njikizana
Zimbabwe’s batsman Sikanda Raza Butt plays a shot during the third day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club in Bulawayo on July 30, 2016. / AFP PHOTO / Jekesai Njikizana

 

Comments

comments

SHARE