සිම්බාබ්වේ සමග පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය ජයපැන් බොයි.

62
0

සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.

ඒ බුලවායෝහිදී පැවති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 117කින් ජයගනිමින්.

Zimbabwe capatin Graeme Cremer bats as BJ Watling looks on during the fourth day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club, in Bulawayo July 31, 2016. / AFP PHOTO / Jekesai Njikizana

ඊයේ සිව්වන දිනයට තරගය ආරම්භ කරනවිට ඉනිමක පරාජයෙන් බේරීම සදහා පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලබාගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ක්‍රෙග් අර්වින් සිය අර්ධ ශතකය රැස් කිරීමෙන් අනතුරුව දැවී ගියා.

සිම්බාබ්වේ කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවාගැනීමේ සටන අත්නොහල ෂෝන් විලියම්ස් අගනා ලකුණු 119ක් රැස් කලා.

ඔහු සිය මංගල ටෙස්ට් ශතකය හතරේ පහර 21කින් අලංකාර කලා.

කෙසේ වුවත් සිම්බාබ්වේ කණ්ඩායමට සිය දෙවන ඉනිමට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 295ක් පමණයි.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් බිදහෙලුවා.

New Zealand's bowler Neil Wagner (R) celebrates for the wicket of Michael Chinouya during the fourth day of the first test match in a series of two tests between New Zealand and Zimbabwe at Queens Sports Club, in Bulawayo on July 31, 2016. / AFP / Jekesai Njikizana        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand’s bowler Neil Wagner (R) celebrates for the wicket of Michael Chinouya during the fourth day of the first test match in a series of two tests between New Zealand and Zimbabwe at Queens Sports Club, in Bulawayo on July 31, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

ඊට අමතරව වැග්නර් සහ සවුති කඩුලු දෙක බැගින් දවාගත්තා.

ඔවුන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 164ක් රැස්  කලා.

නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 576ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කලා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ නවසිලන්ත පිතිකරු රොස් ටේලර්.

New Zealand's players shake hands with Zimbabwe's batsmen after victory during the fourth day of the first test match in a series of two tests between New Zealand and Zimbabwe at Queens Sports Club, in Bulawayo on July 31, 2016. / AFP / Jekesai Njikizana        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand’s players shake hands with Zimbabwe’s batsmen after victory during the fourth day of the first test match in a series of two tests between New Zealand and Zimbabwe at Queens Sports Club, in Bulawayo on July 31, 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

Zimbabwe capatin Graeme Cremer bats as BJ Watling looks on during the fourth day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club, in Bulawayo July 31, 2016. / AFP PHOTO / Jekesai Njikizana
Zimbabwe capatin Graeme Cremer bats as BJ Watling looks on during the fourth day of the first test match in a series of two tests between New Zealand and hosts Zimbabwe at Queens Sports Club, in Bulawayo July 31, 2016. / AFP PHOTO / Jekesai Njikizana

Comments

comments

SHARE