Home Cricket ඔස්ට්‍රේලියා තරගයේදී දසුන්ගේ ඔටුන්න කුසල්ට ද ?

ඔස්ට්‍රේලියා තරගයේදී දසුන්ගේ ඔටුන්න කුසල්ට ද ?

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග අනිද්දා පැවැත්වීමට නියමිත තරගය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණුවීම් ආරම්භ කළා.

නමුත් මෙම පුහුණු සැසියට නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ එක්ව නොසිට අතර ඔහු දෙදෙනාම ආබාධයකට ලක්ව තිබෙනවා.

පාකිස්ථානය සමග පැවැති තරගය අතරවාරයේදී ස්වසන අපහසුවක් සහ මස්පිඩු පෙරළිමක් හේතුවෙන් රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් අද යළි පුහුණුවීම් ආරම්භ කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය දසුන්ට අහිමිවීමට ඉඩ තිබෙන අතර එසේවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here