Cricket

වොන් - මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය හෙට පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුදෙනාම පාහේ ඊයේ පස්වරුවේ මහනුවර දළදා...
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 92 කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඇන්ටිගුවාහි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළා. ඔවුන්...