Gossip

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතර තුර ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ ප්‍රහාරාත්මක පිතිකරු ශිකර් ධවාන් හා ඉන්දියානු පිළේ හිටපු නායක සුපිරි ක්‍රීඩක සුනිල් ගවස්කාර් යන මහත්වරුන්  පසුගිය 26 වන සෙනසුරාදා මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගන්නා ලදී. එහි දී ඔවුන් මහනුවර...
කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට මඩ ප්‍රහාර එල්ල කරමින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය, ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙළ නායකත්වය විනාශ කල අය බවට ෆේස්බුක් පිටු හරහා උපක්‍රමිකව සමාජගත කිරීම සඳහා සනත් ජයසූරිය විසින් හම්බන්තොට වීරකැටිය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි...
ක්‍රීඩා අමාත්‍යාංශය ඉළව් ගෙදරක් වී ඇති කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩාවට ළැදිවුන්ට කරන්නට සිදුව ඇත්තේ ඒ දෙස බලා හූල්ලන්නටය. හැම මඟුලටම උද්ඝෝෂණ කරන රටක ක්‍රීඩාව බේරා දෙන්නැයි, රැක ගන්නයි හඬක් නැත. උද්ඝෝෂණයක් නිකමට හෝ සිදු වන්නේ නැත. ඒ නිසා...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පවතී තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර දින මැතිව්ස්ට පැමිණි එක්තරා සුවිශේෂී දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ආයතනයට අනාවරණය කර ඇති මෙම ඇමතුම...
සෙල්ලම් ඇමැති අලුත් ව්‍යවස්‌ථාවක්‌ හදලලු. කල් පැනපු යල් පැනපු ස්‌පෝට්‌ස්‌ පනත් සේරම දැන් විසි කොරල දමල අලුතින් පටන් ගමු කියල සෙල්ලම් ඇමැති කොරල තියෙන්නෙ අපූරු වැඩක්‌. මොකද එයා ඉතින් හැමදාම පීක්‌ එකේ ඉන්න කැමැතියි නොවැ. කවුරු රජ වුණත් ඉතිං සෙල්ලං...
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව ටී එම් ඩිල්ෂාන්ට උපහාර පුද කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. ඊට අදාළ සමරු පලකය ඩිල්ශාන් වෙත පිරිනැමුවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් එම අවස්ථාවට ඩිල්ෂාන්ගේ පවුලේ සාමාජිකයින්ද එක්ව සිටියා. ත්‍යාග ප්‍රධානොත්සවයෙන් අනතුරුව ඩිල්ෂාන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ ලේකම්වරියක ලෙස කලක් සේවය කළ ගයාත්‍රි වික්‍රමසිංහ හට එහි ප්‍රධානීන් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව හෙළිවී තිබෙනවා. මේ බව හෙළිව ඇත්තේ ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තුල සිදුකරනු ලබන ඇතැම් ගනුදෙනු සඳහා වන මිල කතන (Quotation) කැඳවීමේදී මහා පරිමාණයේ කොමිස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ දරනු ලබන කොමිස්‌ කාක්‌කකු පිළිබඳ වූ තොරතුරු වාර්තා වනවා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන විධායක සභාවේ ප්‍රධානම නිලයක්‌...
ලොව වේගවත්ම මිනිසා ලෙසින් අභිසෙස් ලබා සිටින ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඊයේ දිනයේදී සිය 30වන උපන්දිනය සමරා තිබෙනවා. ඒ බ්‍රසීල ජාතික 20 හැවිරිදි තරුණියක් වන  ජේඩි ඩුආර්ටේ සමගින්. බෝල්ට් අලුයම වනතෙක් තමන් සමගින් රාත්‍රී සමාජ ශාලවක විනෝද වු බවයි මෙම තරුණිය පවසා...
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මෙවර අභිරහස් පුහුණුකරුවෙකුද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී ඇති බව වාර්තා වනවා. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, මලල ක්‍රීඩා, පිහිණුම්, බර ඉසිලීම, ජූඩෝ, බැඩ්මින්ටන්, වෙඩි තැබීම යන ඉසව් වලින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 ක් හා පුහුණුකරුවන් 6ක් සහභාගීවන...

Recent Articles