Other Sports

කොළඹින් හෙට (25) ආරම්භවන ටෙලිකොම් පාපැදි සවාරිය සඳහා තරගකරුවන් 150 දෙනෙකුගේ සහභාගීත්වයක් අපේක්‍ෂා කර තිබේ. කෙසේ වුවත් රේසින් (පිරිමි) තරගය සඳහා මෙවර ක්‍රීඩා සමාජයකින් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය උපරිම 12 දෙනකුට (අවම ගණන හතරක්) සීමාකර තිබේ. ඊයේ වනවිට තරග කරුවන්ගේ සහභාගීත්වය...
අනුකම්පා විරහිත ප්‍රහාරයකින් ක්‍රොඒෂියාවේ මරීන් සිලික් ලකුණු 6-3 ක්, 6-1 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කළ ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් වසර 5 කට පසුව සිය අටවැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගැනීමට ඊයේ සමත්විය. ඕල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හී...
විසිවැනි ශ්‍රී ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ බාලිකා ශූරතාව 20 වැනි වරටත් ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. තරගාවලියේ සියලු  ජයග්‍රහණ  ලබා ගැනීමට ද ගම්පොළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය...
ලොව පැරණිතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ජර්මනියේ මර්සෙල් කිටෙල් සමත් විය. කිලෝ මීටර් 203.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ජර්මනියේ ඩුසෙල්ඩ්‍රොර්ෆ් නුවරින් ආරම්භ වී බෙල්ජියමයේ ලීග් නුවරින් නිමාවට පත් වූ අතර...
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ‘එෆ්. 2 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ හර්ෂන ගොඩමාන්න එහිදී ඉතාලි ක්‍රීඩක පෙට්‍රෝන් ඇලෙක්සැන්ඩ්‍රෝ හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට වීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට...
නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ ඊයේ පස්වරු 3.00 ට පමණ සිය දිවියෙන් සමුගත්තේය. මිය යන විට 47 වැනි වියේ පසුවූ...
මෙරට බොක්සිං ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වී සිටින ඩයන් ගෝමස් මහතා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නිලවරණයේදී සභාපතිධුරයට නිතරගයෙන් පත්විය. කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති බොක්සිං සංගම් නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත්වීම විශේෂත්වයකි. නව...
මැලේසියාවේ සයිබර්ජයා නුවරදී පැවැත්වෙන ආසියානු වයස 18 න් පහළ 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් ද්විත්වයම එහි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා බාලක කණ්ඩායම මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ...
වසර 2කට වරක් පැවැත්වෙන ලෝක බොක්සිං ශූරතාවලියට මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වූවත් වසර 2015 තරගාවලියේ සිට ලෝක බොක්සිං සම්මේලනය පැනවූ කොන්දේසියකට අනුව ඒ සඳහා සුදුසුකම් ලැබීමට කලාපීය බොක්සිං තරගාවලියේ පළමු ක්‍රීඩකයන් 6දෙනා අතරට එක්විය යුතුව...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හා ජීවිතාරක්ෂක ක්‍රීඩා සංගමයේ හැර සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරන මැයි 31ට කලින් පැවැත්වීමට නොහැකි බැවින් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවෙයි. මලල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක ක්‍රීඩා සංගම්වල විගණිත මූල්‍ය ප්‍රකාශන සමග නිලවරණ දැන්වීම්...

Recent Articles