ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක්...
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව චෙල්ම්ස්ෆෝඞ්හිදී ඊයේ ආරම්භ වූ සිවුදින තරගයේදී ශතකයක් ලබාගනිමින් සරේ ක්‍රිකට් වාර්තා පොතට ඇතුළත් විය. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් පිට පිටම...
ආබාධයකට ලක්වීම නිසා වසරකට අධික කාලයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවූ හිටපු නායිකා තුන්ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන ලබන මස එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටී. පසුගිය වසරේ ඉන්දියාවේ...
දකුණු අප්‍රිකාවට එරෙහිව ලිඞ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් රැස් කළ අගනා ශතකයත්, ප්‍රතිවාදී පන්දු යවන්නන් තලා දමමින් මුයින් අලී නොදැවී ලබාගත් වේගවත් අර්ධ ශතකයත් නිසා පළමු එක්දින තරගයේදී ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය...
නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් බංග්ලාදේශය ජයගැනීමත් සමගින් එක්දින ශ්‍රේණිගත කිරීම්හී හයවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව හතවැනි ස්ථානය දක්වා පහත වැටුණේය.  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවූ පසුවද ශ්‍රී ලංකාව ඉදිරියෙන්...
ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ අධිකරණය විසින් වරදකරු කරන ලද පාපන්දු ශූර ලයනල් මෙසී ඒ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අභියාචනය අසාර්ථක වී තිබේ. මෙම  බදු වංචාව සම්බන්ධයෙන් මෙසීට මාස 21 ක කාලයක් අත්හිටවූ සිරදඬුවම් නියම වී තිබිණ. පසුගිය ජූලි මාසයේදී...
පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානයේ පසුවූ මැලේසියාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ පහළට වැටීමේ අවදානමකට පත්ව තිබේ. ආසියානු තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 49.79...
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී ඊයේ පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 22.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර පළමුපෙළ තරග බිමෙන් සමුගැනීමට තීරණය කරයි. මේ වනවිට එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරමින් එරට ප්‍රාන්ත තරග බිමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වී සිටින 39 හැවිරිදි සංගක්කාර මෙවර ප්‍රාන්ත...
වසර 2කට වරක් පැවැත්වෙන ලෝක බොක්සිං ශූරතාවලියට මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වූවත් වසර 2015 තරගාවලියේ සිට ලෝක බොක්සිං සම්මේලනය පැනවූ කොන්දේසියකට අනුව ඒ සඳහා සුදුසුකම් ලැබීමට කලාපීය බොක්සිං තරගාවලියේ පළමු ක්‍රීඩකයන් 6දෙනා අතරට එක්විය යුතුව...

Most Popular

Videos