Home Cricket වෙනස්කම් දෙකක් සමගින් ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී

වෙනස්කම් දෙකක් සමගින් ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

නෙදර්ලන්ත තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකරමින් කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත කැදවා තිබුණේ ලහිරු කුමාර සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here