Home Athletics යළි කරළියට එන යුපුන්ට ෆින්ලන්තයේදී සුපිරි ජයක්

යළි කරළියට එන යුපුන්ට ෆින්ලන්තයේදී සුපිරි ජයක්

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන් තරගය තත්පර 6.66කින් අවසන් කළා.

මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද මෙය වනවා.

එහිදී මූලික වටයේ දෙවන තරගයට එක්වූ යුපුන් තත්පර 6.69කින් ඉසව්ව නිමකරමින් පළමු ස්‍ථානය හිමි කර ගනිමින් අවසන් තරගයට පිවිසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here