නවයකයින් මෙන්ම ජේෂ්ඨයින්ගෙන් ද සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමක් ගොඩනගමින් ඉදිරියට යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පවසනවා.
කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකළේය.
නවකයින් විතරක්ම කණ්ඩායමට එක් කරන්නේ නැහැ.නවකයින්ට ජේෂ්ඨ ක්‍රීඩකයින්ගේ අත් දැකීම් ඉතාමත් වැදගත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේදී.
මෙම මාධ්‍ය හමුවේදී සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ද ප්‍රකාශ කළා.
එම සංචිතයයි මේ.