Home Cricket ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ODI තරගය (Live)

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ODI තරගය (Live)

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අද ශ්‍රී ලංකා වෙනුවෙන් ජනිත් ලියනගේට එක්දින වරම් හිමිවිය.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

තරගය සජීව නරඹන්නට පිවිසෙන්න.

Leave a reply

  • Facebook Comments