ශ්රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ,
කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනගෙන් පසු
පසුව ICC ය විසින් පිරිනමනු ලබන Hall of Fame සම්මානය 1996 ලෝක කුසලානයේ අවසන් තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වාට ලබා දීමට තීරණය කර තිබෙනවා.
මේ සම්මානය දිනාගන්නා 4 වන ශ්රී ලාංකිකයා බවට ඔහු පත්වීමට නියමිතයි.
මෙම සම්මානය ICC ය විසින් ලබාදෙන්නේ ලොව කීර්තිමත්ම ක්රිකට් ක්රීඩකයන්ටය.
මේ සම්මානය ලැබෙන්නේ ඉතාමත්ම සීමිත ක්රීඩිකයන් පිරිසකට වීමත් විශේෂත්වයක්.
අරවින්ද සිල්වාට මෙම සම්මානය 2023 එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අතරතුර ඉන්දියාවේ මුම්බායිහිදි පිරිනැමීමට තීරණය කර තිබෙනවා.